ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.
අගෝස්තු උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභයි!
Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) විභාගය මාස දෙකක කාලයකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කර තිබේ.
දීර්ඝ කරුණු සලකා බැලීමක් අදාළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සියලු කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් සිය තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න